Thursday, November 25, 2021

අක්‍රමවත් බිත්තියක්...

   පරම්පරා දායාදයක් සේ අපට ලැබී ඇති බුදු දහම, අප සලකන්නේ ආගමක් ලෙසයි. ලොවේ ඇති ආගම් අතර තවත් එකක් ලෙසයි. දෙමාපියන්, වැඩිහිටියන්, පාසලේ පවා උගන්වන්නේ ඒ ආකාරයටයි. ඒ අනුව යමින් අප උප්පැන්න සහතිකයේ, ජාතික හැඳුනුම් පතේ වැනි තැන්වල ආගම යන හිඩැසට ඉදිරියෙන් බෞද්ධ ලෙස යොදයි. නමුත් අප සියලු දෙනාම බුදු දහම වනාහි ලෝක ස්වභාවය, ලෝක යතාර්ථය මිස අන් දෙයක් නොවන වග මොහොතකඳු සිතුවාද...? බුදුරජාණන්...