Thursday, April 20, 2023

ඔබේ උපන් ශක්තිය යොදන්න

 දාහත්වැනි සියවසේ විසූ, ප්‍රංශ දාර්ශනික හා ගණිතඥ බ්ලේසි පැස්කෝල් වරක් මෙසේ පැවසී ය.“මිනිසාගේ සියලු ගැටලු උද්ගත වන්නේ, නිශ්චලව හිඳ ගෙන සිටින සැටි ඔහු නො දත් නිසා ය.”‘නිශ්චලව හිඳ ගෙන සිටිය යුත්තේ කුමන අවස්ථාවල දී දැයි නො දත් නිසා ය’ යනුවෙන්, ඊට යමක් එකතු කිරීමට මම කැමැත්තෙමි.1967 වර්ෂයේ දී, ජෝර්දානය, ඊජිප්තුව සහ සිරියාව සමග, ඊශ්‍රායලය යුද වැඩී සිටියේ ය. ඒ යුද්ධය අතරමැද...