Sunday, April 30, 2023

තීරණ ගැනීම

 විසඳුමක් සහිත ගැටලුවක් සඳහා තීරණයක් අවශ්‍ය වේ. එහෙත් අප අපේ ජීවිතයේ වැදගත් තීරණ ගන්නේ කෙසේ ද? සාමාන්‍යයෙන්, අප වෙනුවෙන් අසීරු තීරණ ගැනීම වෙනත් කෙනෙකුට පැවරීමට අපි තැත් කරන්නෙමු. එවිට, ඒ තීරණය වැරදුණොත් එහි වරද ඔහු පිට පැටවිය හැකි ය. මගේ ඇතැම් මිතුරන්, ඔවුන් සඳහා තීරණ ගැනීම මට පැවරීමට තැත් කළත් මම ඊට නො රැවටෙමි. මා කරන්නේ, තමන් ම බුද්ධිමත් තීරණ ගන්නා අයුරු ඔවුන්ට පෙන්වා...