Sunday, July 3, 2022

වේදනාව අත් හැරීම

 මීට ඉහත කතන්දරයෙහි මට අත් හැරීමට සිදු වුණේ දත් දැක්කුමේ වේදනාව පිළිබද බියයි. තියුණු වේදනාව විඳිමින් සිටි මගේ මිතුරන් බොහෝ දෙනකු මේ ක්‍රමය අත්හදා බැලුවත් සාර්ථක නොවීය. ඔවුන්ගේ වේදනාව හා සසඳන විට මගෙ වේදනාව ඉතා සුළු යයි ඔවුහු මැසිවිලි නැගූහ. එය සත්‍ය නොවේ. වේදනාව පෞද්ගලික වන අතර එය මැනිය නොහැකි ය. ඔවුන්ගේ අත්හැරීම සාර්ථක නොවීමට හේතුව මගෙ ශිෂ්‍යයින් තිදෙනකු පිළිබඳ මේ කතන්දරයෙන්...