Sunday, February 19, 2023

මෙයද අවසන් වේවි

දොම්නස් සහගත බැවින් මිදීමට ආධාර වන එක් උපදෙසක්, මිල කළ නො හැකියි මෙන්ම ඉතා සරල ද වේ. එහෙත් සරල බව පෙනෙන උපදෙස් වරදවා තේරුම් ගැනීම පහසු ය. අපට සැබෑ අවබෝධයක් ලැබෙන්නේ දොම්නස් සහගත බවින් මිදුණු විට පමණක් බව පහත දැක්වෙන කතන්දරයෙන් තහවුරු වේ. නව සිරකරු බියෙන් ද දැඩි ශෝකයෙන් ද පෙළෙන බව පෙනිණි. සිට කුටියේ කළුගල් බිත්තිවලට උණුසුම උරා ගෙන තිබිණි. ශක්තිමත් වානේ පොලු වල කිසි ම දයාවක්...