
කිසි යම් දොම්නසක් ඇති වූ විට, අප නිතර සිතන්නේ එය අසාධාරණ බව
ය. ‘ඇයි මට මෙලෙස සිදු වන්නෙ’ යනුවෙන් කම්පා වීමට අපි
පුරුදු වී සිටිමු. ජීවිතය මීට වඩා සාධාරණ වූවා නම් සුළු හෝ සහනයක් අත් වන බව අපේ
අදහස ය.බන්ධනාගාරයේ පැවති මගේ භාවනා පන්තියට පැමිණි
මැදිවියේ සිරකරුවෙක්, පන්තියෙන් පසු මා හමු වීමට අවසර ඉල්ලී ය. මාස කීපයක් ඒ පන්තියට සහභාගී
වූ බැවින්, මම ඔහු මැනවින් දැන හැඳින සිටියෙමි.“හිමියනි,...