Tuesday, November 30, 2021

පන්සල් වත්ත

 දෙවන කොටස.....පන්සල් වත්ත   ජපානයේ බෞද්ධ විහාරස්ථාන, සුන්දර ගෙවතු පිළිබඳව ප්‍රකටය. වසර කීපයකට පෙර, අන් හැමටම වඩා සුන්දර ගෙවත්තක් සහිත විහාරස්ථානයක් විය. එහි සුවිශේෂී ක්‍රමානුකුල බවත් සරල බවත් නැරඹීම සඳහා රටේ හැම පෙදෙසකින්ම සංචාරකයෝ පැමිණියහ. වරක් වයස්ගත භික්ෂුවක් එය නැරඹීමට පැමිණියේය. ඔහු පැමිණියේ හිරු උදා වී මැද වෙලාවකට පසුවය. ඒ පන්සල් වත්ත එතරම් ආකර්ෂණීය යයි...

Thursday, November 25, 2021

අක්‍රමවත් බිත්තියක්...

   පරම්පරා දායාදයක් සේ අපට ලැබී ඇති බුදු දහම, අප සලකන්නේ ආගමක් ලෙසයි. ලොවේ ඇති ආගම් අතර තවත් එකක් ලෙසයි. දෙමාපියන්, වැඩිහිටියන්, පාසලේ පවා උගන්වන්නේ ඒ ආකාරයටයි. ඒ අනුව යමින් අප උප්පැන්න සහතිකයේ, ජාතික හැඳුනුම් පතේ වැනි තැන්වල ආගම යන හිඩැසට ඉදිරියෙන් බෞද්ධ ලෙස යොදයි. නමුත් අප සියලු දෙනාම බුදු දහම වනාහි ලෝක ස්වභාවය, ලෝක යතාර්ථය මිස අන් දෙයක් නොවන වග මොහොතකඳු සිතුවාද...? බුදුරජාණන්...